අන්තර්ජාලයේ හෑම දෙයක්ම Oleh Unknown 5:58 PM අන්තර්ජාලයේ හෑම දෙයක්ම අද මමත් බ්ලොග් එකක් පටන් ගන්නවා. අවුරුදු ගානක් අන්තර්ජාලය භාවිතා කරලා මම ඉගෙනගත්තු දේවල් හෑම දෙයක්ම ඔයාලට දෙන්නයි යන්නේ. අන්තර්ජාලය කියන්නේ හරියට නිදන් වගේම උගුල් තියෙන කෑලයක් වගෙ.
0 Komentar untuk "අන්තර්ජාලයේ හෑම දෙයක්ම"